ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන  ඇතුළුව දූත පිරිස අද උදෑසන 7.35 ට මුලින්ම සිංගප්පූරුව බලා ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 302 දරන ගුවන් යානයෙන් පිටත්ව ගියහ. සිංගප්පූරුව හරහා චීනයේ සංචාරයක් සඳහා මෙම පිරිස ගමන් කරනු ඇත.
මේ සදහා දූත පිරිස ලෙස 27 ක් සහභාගී වී සිටිති.