අද 14 අඟහරුවාදාත් රෑ 9 සිට දිවයින පුරා ඇඳිරි නීතිය පනවා ඇති බව පොලිසිය දන්වයි. එය හෙට උදේ 4
වනතුරු ක්‍රියාත්මකය.
ගම්පහ ඇඳිරි නීතිය සන්ධ්‍යාවේ  7 ට යලි පනවන බවත් හෙට උදේ 6 වනතුරු බලපවත්වන බවත් දන්වා ඇති අතර වයඹ පළාතට සවස  6 ට පනවන ඇඳිරි නීතිය හෙට උදේ 6 වනතුරු බලපවත්වන බවත් දන්වා ඇත.