ඊයේ (21) ශ්‍රී ලංකාවේ ඇතිවූ බරපතල සිදුවීම් මත බොහෝ කටයුතු අවලංගු කරගෙන ශ්‍රී ලංකාවේ සංචාරය
සඳහා පැමිණි
විදේශිකයන් විශාල ලෙස මේ වන විට රටින් පිටවෙමින් තිබේ.
මේ වන විට කටුනායක ගුවන් තොටුපොළේ පිටවීමේ පර්යන්තයේ දැඩි තදබයක්ද පවතී.
ඇතැම් රටවල දැනටමත් ලංකාවේ සංචාරය අනතුරුදායක බවට නිවේදන නිකුත් කිරීම සිදුව ඇති අතර හෝටල් රැසක පූර්ව වෙන්කිරීම් අවලංගු කර ඇති බවත් ඉදිරි සංචාරක කටයුතු අවුල් සහගත වනු ඇති බවත් වාර්තාවේ.