කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ ඉස්ලාම් පල්ලියක තිබී කඩු 40කට අධික ප්‍රමාණයක් සොයා ගෙන තිබෙයි.
ඒ සමග
යුද හමුදා නිළ ඇදුමට සමාන ඇදුම් කිහිපයක්ද අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්ව තිබේ.

මෙම ආයුද සහ තහනම් උපකරණ සමග සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමටද පොලීසිය සමත්ව තිබේ.