A9 මාර්ගයේ පුලියමන්කුලම ප්‍රදේශයේ දී

ටිපර් රථයක් මාර්ගයේ පසෙකට පෙරලීගොස් ගසක ගැටීමෙන් ඊයේ (18) උදෑසන සිදුවු අනතුරේ ඡායාරූප මේ සමග පළවේ.
ඡායාරූප - සීතරොන්  සිල්වා