කිරිබත්ගොඩ, ජාඇල, කැලණිය ආදී නොයෙකුත් ප්‍රදේශ වලට
ජලය සපයන ටැංකියකට

වස මිශ්‍ර කර ඇති බවට පොලිසියෙන් එම ප්‍රදේශ වල ජනතාව දැනුවත් කර ඇති බවට පැතිරෙන ආරංචිය අසත්‍ය ආරංචියක් බවට පොලිස් මාධ්‍ය ප්‍රකාශන කාර්යාලය ප්‍රකාශකර තිබේ.