අර නින්දවූර් වල මේ වන විට මරාගෙන මැරෙන බෝම්බ කණ්ඩායම් සිටින බවට ලද

තොරතුරක් අනුව නිවසක් පොලිසිය හා පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව සෝදිසි කිරීමේ
මෙහෙයුමක් මේ වන විට සිදුකරනු ලබනවා. මේ වන විට එහි තිබී,
මරාගෙන මැරෙන ඇදුම් කට්ටල සදහා සවිකරණ කුඩා යකඩ බෝල සවිකල තහඩුවක් එම බෝඩ් වලට සවිකරණ සුවිච්  ලියාපදිංචි නොකල වෑන් රථයක් උල් පිහියක් ඇතුළු භාණ්ඩ රැසක් සොයාගෙන ඇත.