උත්සව සමය වෙනුවෙන්
ඉන්ධන මිල සුත්‍රය
මේ මාසයේ ක්‍රියාත්මක නොවන බව මුදල් අමාත්‍යාංශය

පවසනවා.  ජාත්‍යාන්තර තෙල් මිල ගණන් සැලකිල්ලට ගැනීමේදී බොරතෙල් බැරලයක මිල ඉහල ගියද මේ මාසයේදී රජය ක්‍රියාත්මක නොවීමට තීරණයක් ගෙන තිබෙන්නේ.සෑම  මසකම 10වනදා තෙල් මිල සුත්‍රය ක්‍රියාවට නැගෙනවා. ඒ ලෝක වෙළඳ පල මෝරතෙල් මිලේ අගයට සාපේක්ෂවයි.

සහන් දහනායක