තම කුළුදුල් දරු උපතට සූදානමින් උන් ගුවන් හමුදා සෙබළියක වූ අයේෂා දිල්හානිට කුළුදුලේම නිවුන් දරුවන් සිවි දෙනෙකු ම උරුමව තිබුණි.
"ජනපතිට කියන්න"
වැඩසටහන වෙත තමා මුහුණු දී සිටින අභියෝගය පවසා ගරු ජනාධිපතිතුමා වෙතින් උපකාරයක් ඉල්ලා සිටිමට අයේෂා තීර්ණය කළේ එබැවිනි.
 ජනාධිපතිතුමා, මෙම දරුවන් හදා වඩා ගැනීම වෙනුවෙන් එක් දරුවෙකු වෙත රුපියල් ලක්ෂ 05 බැගින් දරුවන් සිව් දෙනා වෙත රුපියල් මිලියන 02ක පරිත්‍යාගයක් ලබාදීමට කටයුතු කළේය.