අන්තවාදය පරාජය කිරීමට සහ ජාතික ආරක්ෂාව සුරක්ෂිත කිරීම සඳහා ගත යුතු ක‍්‍රියාමාර්ග සම්බන්ධයෙන් කඩිනමින් වාර්තාවක් ලබා දෙන්නැයි විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා, හිටපු ආරක්ෂක අංශ ප‍්‍රධානීන්ට දැනුම් දී ඇත.මෙම සාකච්ඡාව සඳහා හිටපු
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ දින 02ක් තුළ අදාළ වාර්තාව විපක්ෂ නායකවරයා වෙත ලබාදීමට කටයුතු කරන බවයි.
හිටපු ආරක්ෂක ප‍්‍රධානීන් සකස් කරන අදාළ වාර්තාව ජනාධිපතිවරයා සහ අග‍්‍රාමාත්‍යවරයා වෙත ඉදිරිපත් කරන බව පවසා ඇත.