Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Latest News

Follow Us on Youtube & Twitter

Advertisements

Trending

Advertisement

Gossip Lanka ලිපි ඔබේ Email ට ගෙන්වාගන්න

https://www.gossiplankanews.com/2019/04/madush-could-not-come-here.html
ඩුබායි අත්අඩංගුවේ සිටින මාකදුරේ මධුෂ් මෙරටට පිටුවහල් නොකරන ලෙස ඉල්ලා මධුෂ් එරට මහාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කැර ඇති බව
එම කටයුතුවලට සම්බන්ධ වී සිටින මෙරට

නිතිඥවරයකු පවසයි.

මධුෂ් මෙසේ එම අභියාචනය ඉදිරිපත් කැර ඇත්තේ එරටේ ඔහු පෙනි සිට ඇත්තේ පුද්ගලයන් විවිධ රැකියාවන්වලට යොදවන මෑන් පවර් ආයතනයක් පවත්වා ගෙන යන ව්‍යාපාරිකයකු ලෙස කටයුතු කරන බව සහ මධුෂ් ගේ වත්කම් වලින් වැඩි ප්‍රමාණයක් එම රටේ පවතින බවට තොරතුරු ඉදිරිපත් කරවමින් බවද වාර්තා වෙයි.

 මධුෂ් නැමැත්තා ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ලෙස ප්‍රසිද්ධියට පත්ව තිබුණ ද ඔහුට එරටේ දි මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ චෝදනා කිසිවක් මිට පෙර එල්ල වී නැති බවද පැවසේ. තමන් ලංකාවට පිටුවහල් කරනු ලැබුව හොත් තමන්ගේ ඩුබායි ඇති සියලු වත් කම් අහිමි වී යන බවත්

තමන් එම වත් කම් සොයා ගෙන ඇත්තේ එරට ලියාපදිංචි ව්‍යාපාරයක් පවත්වා ගෙන යමින් බවත් තව දුරටත් ඩුබායි රටට සේවය කිරීමට අවස්ථාව සළසා දෙන ලෙසත් ඇතුළු විවිධ කරුණු රාශියක් එම අභියාචනයෙන් ඉදිරිපත් කැර ඇති බවද පවසයි.



----------------
නවතම පුවත් සමග එසැණින් යාවෙන්න
- ගොසිප් ලංකා ෆේස් බුක්පිටුව - මෙතැනින්
- ගොසිප් ලංකා යූටියුබ් නාලිකාව - මෙතැනින්
- ගොසිප් ලංකා ට්විටර් පිටුව - මෙතැනින්









Gossip Lanka Previous News

තවත් පුවත්

gossip lanka, gossiplankanews.com, gossiplanka, gosiplanka, gossiplankanews, gossiplanka.lk, gossiplanka.com,hiru,hirugossip,neth,neth gossip, sinhala, hot, sri lanka, wedding, rumours,facebook,lankanews, dehiwala, moratuwa, colombo, rajagiriya, kandy, galle, kurunegala, nugegoda, negombo, matara, anuradhapura,kalutara, gampaha, jaffna

Gossip Lanka Side News

Photo shoot of the day

Like Us on Facebook

Advertisement

Latest Picture Collections

Gossip Lanka Stats