අයිඑස් ත්‍රස්ත සංවිධානයේ නායක හැටියට සැලකෙන අබු බකර් අල්බග්දාදි කලාතුරකින් වීඩියෝ වලින් පෙනී සිටින බව පැවසෙන අතර ඔහුගේ ඡායාරූපය තත්පර කිහිපයකට එළිදකින මිනිත්තු 18 ක වීඩියෝවකින්
පණිවිඩයක් නිකුත් කර තිබෙන බව

අල්ජසීරා පුවත් සේවය වාර්තා කර තිබේ.
අයිඑස් සංවිධානයට අනුබද්ධ අල්ෆර්කාන් මීඩියා නමැති පුවත් ඒජන්සිය හරහා මෙය ප්‍රසිද්ධ කර ඇත.
මෙම වීඩියෝවේදී ශ්‍රී ලංකාවේ පාස්කු ඉරිදා ප්‍රහාරය ගැනද ඔහු සඳහන් කර ඇති අතර වීඩියෝව නිකුත් කිරීමට හේතුවී ඇත්තේ  සිරියාවේ බගවුස් නගරය සටන  ගැන දැන්වීමටයි.
ශ්‍රී ලංකා ප්‍රහාර ගැන ඔහු මෙසේ පවසා ඇත.
"Your brothers in Sri Lanka have healed the hearts of monotheists [ISIL members] with their suicide bombings, which shook the beds of the crusaders during Easter to avenge your
brothers in Baghouz,"