තමිල්නාඩුවේ ක්‍රියාකාරීව පවතින තව්හිඩ් ජමාඩ් සංවිධානය මෙම පිපිරුම පසුපස සිටින බවට සැකකරන්නේ
යයි ඉන්දියාවේ පළවන ඉන්ඩියා ටයිම්ස් පුවත් වාර්තාවකින් අද සඳහන් කර තිබේ. එම වාර්තාවේ වැඩිදුර දැක්වෙන්නේ බංග්ලාදේශයේ ඩකා නුවරදී 2016  Holey Artisan Bakery මරාගෙන මැරෙන ප්‍රහාරය තව්හිඩ් ජමාඩ් සංවිධානය සිදුකරන ලද්දේද මේ ආකාරයටම බවයි.

ඒ ගැන සඳහන් India Times වාර්තාවට යොමුව මෙතැනින්- Click HERE