ඊයේ දහවල් හොරව්පතාන ,කල්පේ වෙල් යායක් අසලදි
බොලිරෝ කැබ් රථයක් හා යතුරුපැදියක් ගැටිමෙන් අනතුරක් සිදුව තිබේ.
 කුඩා ළමුන් දෙදෙනකු හා 21හැවිරිදි තරුණයකු හා 46 පසුවන අයකු මෙහිදී කහටගස්දිගිලිය රෝහලට ඇතුළත් කර ඇත.
සිද්ධියෙන් පසු ඡායාරූප කිහිපයක් මේ සමග වෙයි.

ඡායාරූප- සමන් ප්‍රියදර්ශන වීරපොළ