https://www.gossiplankanews.com/2019/04/33-namal-birthday-celebration.html
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ 33 වන උපන්දිනය මෙවර ඉතා චාම් අන්දමින් සැමරීමට ඔහු කටයුතු කර තිබුණි. මන්ත්‍රී තුමන්ගේ ජන්ම දිනය සිහිපත් කරමින්
“රුහුණු කරළිය” මිතුරු සංවිධානය විසින්

සංවිධානය කළ වැඩිහිටියන් උදෙසා විශේෂ දානමය පිංකම සදහා මහින්ද රාජපක්ෂ පියතුමන්ද සමග ඔහු එක්ව තිබුණි. එහිදීත් කාල්ටන් නිවසේදීත් මහින්ද බෙලිඅත්තට දුම්රියෙන් ගිය අවස්ථාවේදීත් මේ වෙනුවෙන් කේක් කපන ලදි.