2018 වසරේ එළිදැක්වූ මාධ්‍ය වැඩසටහන් හා රූපවාහිනී නිර්මාණ වෙනුවෙන් සම්මාන පිරිනැමෙන රයිගම් ටෙලීස් සම්මාන උළෙල ලබන මාර්තු 23 වනදා පැවැත්වීමට නියමිතය ඊට පෙරාතුව‍ කොළඹ කිංස්බරි හෝටලයේදී එම සම්මාන උළෙල වෙනුවෙන් සම්මාන සඳහා නිර්දේශිත නාම එළිදක්වන ලද අවස්ථාවේ ඡායාරූප එකතුවයි මේ.
https://gallery.gossiplankanews.com/event/raigam-telees-2018-nomination-evening.html
Pix By-Shameera Gunasekara