ඊයේ රාත්‍රී ඇතිවූ හදිසි ගින්නක් නිසා වත්තල ASB Fashion රෙදිපිළි අලෙවිසල සම්පූර්ණයෙන් ම විනාශ වී තිබේ. පොලීසිය පැවසුවේ, ගින්න පාලනය කිරීම සඳහා කොළඹ සහ වැලිසර නාවික හමුදා කඳවුරෙන් ගිනි නිවන රථ 8 ක් හා නිලධාරීන් 30 දෙනෙකු යොදවා තිබූ බවයි.