Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Latest News

Follow Us on Youtube & Twitter

Advertisements

Trending

Advertisement

Gossip Lanka ලිපි ඔබේ Email ට ගෙන්වාගන්න

https://www.gossiplankanews.com/2019/02/thilanga-arjuna-cricket-war.html#more
ද පැවති නිල වරණය අනුව ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ලෙස ෂම්මි සිල්වා සහ ලේකම් ලෙස මොහාන්ද සිල්වා තේරි පත්විය. උපසභාපති තනතුරු
රවින් වික‍්‍රමරත්න හා  කේ. මතිවානන් වෙත ලැබිණි.
සභාපති ලෙස තරග කළ නවලෝක ව්‍යාපාරයේ ජයන්ත ධර්මදාස මහතා ලබාගෙන ඇත්තේ ඡන්ද 56ක් පමණි.
ඡන්ද 83ක් ලබාගනිමින් ශම්මි සිල්වා මහතා සභාපති ලෙස පත් වී තිබේ.
 උප සභාපති ධුරයක් සදහා

තරග වැදුනු ඇමති අර්ජුන රණතුංග ඡන්ද 72ක් ලබාගනිද්දී ඡන්ද 82ක් ලබා ගත් රවින් වික‍්‍රමරත්න හා ඡන්ද 80ක් ලබා ගත් කේ. මතිවානන් ක‍්‍රිකට් ආයතනයේ උප සභාපති ධුර දෙක දිනගෙන ඇත.
රණතුංග පාර්ශ්වයෙන් තරග කළ හිටපු ලේකම් නිශාන්ත රණතුංග මහතා මොහාන් ද සිල්වා මහතා හමුවේ පරාජයට පත්විය. මොහාන්ද සිල්වා ඡන්ද 96ක් ලබාගන්නා විට නිශාන්ත රණතුංග මහතාට ලබාගත හැකිවූයේ ඡන්ද 43 පමණි.
 නව භාණ්ඩාගාරික  ලෙස ලසන්ත වික්‍රමසිංහ (102) මහතා වැඩි ඡන්ද 69 කින් පත්විය.
එහිදී  ඊස්ට්මන් නාරංගොඩ  ඡන්ද 33 ක්  පමණක් ලැබීය.
ඒ අනුව සභාපති, උපසභාපති හා ලේකම් තනතුරු සියල්ලම සුමතිපාල පාර්ශ්වය විසින් හිමිකර ගනු ලැබීම විශේෂත්වයකි.



----------------
නවතම පුවත් සමග එසැණින් යාවෙන්න
- ගොසිප් ලංකා ෆේස් බුක්පිටුව - මෙතැනින්
- ගොසිප් ලංකා යූටියුබ් නාලිකාව - මෙතැනින්
- ගොසිප් ලංකා ට්විටර් පිටුව - මෙතැනින්









Gossip Lanka Previous News

තවත් පුවත්

gossip lanka, gossiplankanews.com, gossiplanka, gosiplanka, gossiplankanews, gossiplanka.lk, gossiplanka.com,hiru,hirugossip,neth,neth gossip, sinhala, hot, sri lanka, wedding, rumours,facebook,lankanews, dehiwala, moratuwa, colombo, rajagiriya, kandy, galle, kurunegala, nugegoda, negombo, matara, anuradhapura,kalutara, gampaha, jaffna

Gossip Lanka Side News

Like Us on Facebook

Advertisement

Latest Picture Collections

Gossip Lanka Stats