
දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව – කහතුඩුව අතර කහතුඩුව හුවමාරුව ආසන්නයේ බඩු ප්‍රවාහනය
කරමිත් තිබූ
දිගු රථවාහන පෝලිමක් දක්නට ලැබුණඅතර පොලිස් රථවාහන අංශයේ නිළධාරීන් එම ස්ථානයේ වාහන හැසිරවීම සඳහා දැඩි පරිශ්‍රමයක් දරමින් සිටින ආකාරයද දක්නට ලැබිණි.











Loading posts...