Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Latest News

Advertisements

Trending

Advertisement

Gossip Lanka ලිපි ඔබේ Email ට ගෙන්වාගන්න


 ගායක අමල් පෙරේරාගේ පුත් නදීමාල් පෙරේරාගේ රුධිර සාම්පල වාර්තාවට අනුව ඔහු මත්ද්‍රව්‍ය භාවිත කර නොමැති බවට බර් ඩුබායි පොලිසිය තහවුරු කළ බව නීතීඥ උඳුල් ප්‍රේමරත්න මහතා පවසයි.
ප්‍රේමරත්න මහතා සදහන් කර සිටියේ
ඩුබායි අත්අඩංගුවේ පසුවන ගායක අමල් පෙරේරා හා ඔහුගේ පුත් නදීමාල් පෙරේරා වෙනුවෙන් එරට පොලිසිය වෙත කරුණු දැක්වීමට පියවර ගත් බවයි.

අත්අඩංගුවට ගත් පිරිස රඳවා සිටින බර් ඩුබායි පොලිසිය වෙත අද (12) පෙරවරුවේ ගොස් මෙම කරුණු දැක්වීම සිදුකර ඇත.

නදීමාල් පෙරේරාගේ රුධිර සාම්පල වාර්තාවට අනුව ඔහු මත්ද්‍රව්‍ය භාවිත කර නොමැති බවට එහිදී පොලිසිය තහවුරු කර තිබේ.

අත්අඩංගුවේ පසුවන සෙසු අයගේ රුධිර සාම්පල වාර්තා මෙතෙක් ලැබී නොමැති බවට එම නිලධාරීන් ප්‍රකාශ කළ බවද නීතීඥ උඳුල් ප්‍රේමරත්න මහතා සඳහන් කළේය.





----------------
නවතම පුවත් සමග එසැණින් යාවෙන්න
- ගොසිප් ලංකා ෆේස් බුක්පිටුව - මෙතැනින්
- ගොසිප් ලංකා යූටියුබ් නාලිකාව - මෙතැනින්
- ගොසිප් ලංකා ට්විටර් පිටුව - මෙතැනින්







Gossip Lanka Previous News

තවත් පුවත්

gossip lanka, gossiplankanews.com, gossiplanka, gosiplanka, gossiplankanews, gossiplanka.lk, gossiplanka.com,hiru,hirugossip,neth,neth gossip, sinhala, hot, sri lanka, wedding, rumours,facebook,lankanews, dehiwala, moratuwa, colombo, rajagiriya, kandy, galle, kurunegala, nugegoda, negombo, matara, anuradhapura,kalutara, gampaha, jaffna

Gossip Lanka Side News

Advertisement

Latest Picture Collections

Gossip Lanka Stats

Like Us on Facebook

Follow Us on Youtube & Twitter