Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Latest News

Advertisements

Trending

Advertisement

Gossip Lanka ලිපි ඔබේ Email ට ගෙන්වාගන්න

https://www.gossiplankanews.com/2019/02/madush-blue-diamond-custom.html#more
න්නිපිටිය ඇරැව්වල ප්‍රදේශයේ මැණික් ව්‍යාපාරිකයකුගේ නිවසට පොලිස් වෙසින් කඩාවැදී සොරාගත් රුපියල් කෝටි 700කට අධික වටිනාකමකින්, යුත් නිල් දියමන්තිය ඇතළු මැණික් තොගය මෙරටින් පිටකිරීම සඳහා
රේගුවේ නිලධාරියකු සම්බන්ධ වී ඇති බව, විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි පොලිස් ආරංචි මාර්ගවලින් පැවසේ.

මෙම සිද්ධියේ සැකකරුවන්ගේ ජංගම දුරකතනවල අඩංගු වී තිබු ඡායාරූප සහ වීඩියෝ දර්ශනවල මෙම රේගු නිලධාරියාගේ ඡායාරූපය ද සටහන් වි ඇති බව වීමර්ශනවලදී හෙළි වී ඇතැයි වාර්තා වේ.


සොරාගත් නිල් දියමන්තිය සහ මැණික් තොගය තවත් කීප දෙනකුගේ ආධාර උපකාර ඇතිව මෙරටින් පිටකර ඩුබායිහි සිටින පාතාල නායක මාකඳුරේ මධුෂ් වෙත යවා ඇති බවද අනාවරණය වී ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම සොරකම් සම්බන්ධයෙන් මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය විසින් ඉකුත් නොවැම්බර් මස 17 වැනිදා අත්අඩංගුවට ගනු ලැබු 57 හැවිරිදි රවීන්ද්‍ර නාලක රණසිංහ
හෙවත් ''ලොකු අයියා'' නමැති සැකකරුගේ ජංගම දුරකථනයේ තිබු ඡායාරූප සහ ඉමෝ තාකෂණයෙන් ලබාගත් වීඩියෝ දර්ශනවලින් සොරකමට අදාළ තොරතුරු අනාවරණය වී ඇති බවද එම පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

 මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයෙන් හුණුපිටිය වෙඩිකන්දේදී පෙරේදා (19) අත්අඩංගුවට ගනු ලැබු මෙම සිද්ධියේ තෙවැනි සැකකරු වන කසුන් ධනංජය හෙවත් ''වෙඩිකදේ කසුන්'' නමැත්තාද දියමන්ති සොරකම සම්බන්ධයෙන් වැදගත් තොරතුරු රාශියක් අනාවරණය කර ඇතැයි දැනගන්නට තිබේ.

(නිමන්ති රණසිංහ)





----------------
නවතම පුවත් සමග එසැණින් යාවෙන්න
- ගොසිප් ලංකා ෆේස් බුක්පිටුව - මෙතැනින්
- ගොසිප් ලංකා යූටියුබ් නාලිකාව - මෙතැනින්
- ගොසිප් ලංකා ට්විටර් පිටුව - මෙතැනින්







Gossip Lanka Previous News

තවත් පුවත්

gossip lanka, gossiplankanews.com, gossiplanka, gosiplanka, gossiplankanews, gossiplanka.lk, gossiplanka.com,hiru,hirugossip,neth,neth gossip, sinhala, hot, sri lanka, wedding, rumours,facebook,lankanews, dehiwala, moratuwa, colombo, rajagiriya, kandy, galle, kurunegala, nugegoda, negombo, matara, anuradhapura,kalutara, gampaha, jaffna

Gossip Lanka Side News

Advertisement

Latest Picture Collections

Gossip Lanka Stats

Like Us on Facebook

Follow Us on Youtube & Twitter