Home
English
About
Advertising
YT
FB
X
Contact
සිංහල
ENGLISH
தமிழ்
Ad Code
Advertise click here
Advertise click here
Advertise click here
Advertise click here
Latest News
Advertisement
Home
News
සවුදි අරාබිය ශ්‍රී ලාංකික හජ් වන්දනා කෝටාව ඉහළ දමයි
සවුදි අරාබිය ශ්‍රී ලාංකික හජ් වන්දනා කෝටාව ඉහළ දමයි
January 20, 2019
වාර්ෂික හජ් වන්දනාව සඳහා සවුදි අරාබියේ මක්කම වෙත යන නියෝජිත අගය ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩි
කිරීමට සවුදි අරාබියානු රජු තීරණය කර තිබේ.
ඒ අනුව මෙම වසරේ එම අගය 3500 ක් දක්වා ඉහළ දමාඇත. මින් ඉහත එම අගය 2240 කි. වාර්ෂිකව ලක්ෂ 17 ක් පමණ ලෝකයේ විවිධ රටවලින් හජ් වන්දනාව පිණිස සවුදි අරාබියට ගමන් කරන අතර එසේ පැමිණෙන පිරිස් වෙත වීසා ලබාදීම හා පහසුකම් සැපයීම සීමාසහිතය.
මේ සම්බන්ධව දැක්වූ සහය ගැන මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යංශය සවුදි රජු වෙත ප්‍රශංසාව පළ කර තිබේ.
𝔾𝕠𝕤𝕤𝕚𝕡 𝕃𝕒𝕟𝕜𝕒 ℕ𝕖𝕨𝕤
:(2008-2026)
✉️ editor@gossiplankanews.com
News
Side
ꜱʜᴀʀᴇ ᴡɪᴛʜ:
Print Article
ʀᴇᴄᴏᴍᴇɴᴅᴇᴅ
Loading posts...
ʀᴇᴄᴇɴᴛ ɴᴇᴡꜱ
Recent Posts
8/recent/post-list
Loading posts...
5/recent2/post-list
5/recent3/post-list
5/recent4/post-list
Load More News
Close Menu