හෑෂ් නමැති විෂ මත්ද්‍රව්‍ය මිලි ග්‍රෑම් 130ක් ළඟ තබාගැනීම පිළිබඳ වරද පිළිගත් හෝමාගම, පිටිපන උතුරු
පෞද්ගලික විශ්වවිද්‍යාලයක
සිසුවියකට හා සිසුවෙකුට හෝමාගම වැඩබලන මහේස්ත්‍රාත් සීතා හඳුන්නෙත්ති මහත්මිය රුපියල් 5000 බැගින් දඩ නියම කළාය.

 හෝමාගම පොලිසියට ලැබුණු හදිසි තොරතුරක් අනුව  පිටිපන, කිරිබේරිය කැලේ හෝටලයක් වැටලිමේදී විත්තිකාර සිසුවිය හා සිසුවා අත්අඩංගුවට ගෙන තිබිණ.