https://www.gossiplankanews.com/2018/12/new-ministers-sweaing-in.html


නව රජය යටතේ ඇමති ධූර 29 ක් අද දිවුරුම් දෙනු ලැබූ අතර ඒ අය පහතින්

ගයන්ත කරුණාතිලක  - ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය
සජිත් ප්‍රේමදාස  - නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය
අර්ජුන රණතුංග - ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය
පලනි දිගම්බරම් - කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන
චන්ද්‍රානී බණඩාර - කාන්තා හා ළමා කටයුතු සහ වියළි කලාප සංවර්ධන
තලතා අතුකෝරළ - අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය
අකිල විරාජ් කාරියවසම් - අධ්‍යාපන අමාත්‍ය
අබ්දුල් හලීම් මොහොමඩ් හෂිම් - තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය
සාගල රත්නායක - වරාය හා නාවික
කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය

හරීන් ප්‍රනාන්දු - විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම්, විදේශ රැකියා  ක්‍රීඩා අමාත්‍ය
මනෝ ගනේෂන් - ජාතික ඒකාබද්ධතා, රාජ්‍ය භාෂා, සමාජ ප්‍රගති සහ හින්දු  ආගමික කටයුතු
දයා ගමගේ -කම්කරු, වෘත්තීය සමිති සබඳතා සහ සමාජ සවිබලගැන්වීම්


මලික් සමරවික්‍රම - සංවර්ධන උපායමාර්ග, ජාත්‍යන්තර වෙළඳ සහ විද්‍යාතාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය

ජෝන් අමරතුංග - සංචාරක සංවර්ධන, වනජීවි සහ ක්‍රිස්තියානි ආගමික කටයුතු

ගාමිණි ජයවික්‍රම පෙරේරා - බුද්ධ ශාසන හා වයඹ සංවර්ධන අමාත්‍ය

මංගල සමරවීර  - මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය

ලක්ෂ්මන් කිරිඇල්ල - රාජ්‍ය ව්‍යාපාර, කන්ද උඩරට උරුමය සහ මහනුවර සංවර්ධන

රවුෆ් හකීම්  -නගර සැලසුම්, ජලසම්පාදන සහ උසස් අධ්‍යාපන
තිලක් මාරපන - විදේශ කටයුතු අමාත්‍ය
රාජිත සේනාරත්න  -සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය
රවී කරුණානායක  - විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය

වජිර අබේවර්ධන- අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන

අබ්දුල් රිෂාඩ් බදියුදීන් - කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීනව අවතැන්වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම සහ සමුපකාර සංවර්ධන

පාඨලී චම්පික රණවක - මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය
නවීන් දිසානායක - වැවිලි කර්මාන්ත අමාත්‍ය

පී හැරිසන්- කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන

කබීර්  හෂිම්  -මහාමාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන
රංජිත් මද්දුම බණ්ඩාර - රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ අමාත්‍ය
සජිත් ප්‍රේමදාස – නිවාස හා ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු
හරීන් ප්‍රනාන්දු – විදුලි සන්දේශ ඩිජිටල් යටිතල පහසුකම්, ක්‍රීඩා හා විදේශ රැකියා අමාත්‍ය

රනිල් වික්‍රමසිංහ- ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම්  පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන, වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍ය 

9.45am update
අද දිවුරුම් දීමට නියමිත කැබිනට් මණ්ඩලයට ඇතුළත් කරගන්නට අපේක්ෂා කරන ඇමතිවරුන් ගණන 30 කට අඩුවීම නිසා වෙනදා ඇමති වරුන් දිවුරුම් දෙන විශාල ශාලාව වෙනුවට ජනපති ලේකම් කාර්යාලයේ ජනපතිගේ රැස්වීම් පවත්වන කුඩා සම්මන්ත්‍රණ ශාලාවට පිරිස රැස්වී තිබේ. ජනපතිවරයා වෙනම කාමරයට කැඳවා වෙන වෙනම ඇමතිවරුන්ගේ දිවුරුම ලබාගන්නා බව වාර්තාවේ. දිවුරුම් දීම සුළු මොහොතකින් ඇරඹෙන බව වාර්තාවේ.

8.45am update
නව අමාත්‍යවරුන් දිවුරුම් දීමේ අවස්ථාවට ජනපති අගමැති සහ පිරිස ජනපති මහලේකම් කාර්යාලයට පැමිණ තිබේ. ටික වේලාවකින් දිවුරුම් දීම අරඹන්නට නියමිතය. අද උදෑසන ඇමති ධූර 28 ක් දිවුරුම් දීමට නියමිත බවට වාර්තා පළව තිබේ.

-------------- රැඳීසිටින්න