https://www.gossiplankanews.com/2018/12/grade-5-exam-cut-off.html#more
2018 වසරේ පැවති 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව පරීක්ෂණයේ ප්‍රතිඵල මත 2019 වසරේ 6 ශ්‍රේණියට
සිසුන් ඇතුළත් කිරිමට

අදාළ කඩයිම් ලකුණු නිකුත් කර තිබේ.
අධ්‍යාපන අමාත්‍යාංශය පාසල් ශාඛාව විසින් මාධ්‍ය තුන සඳහාම නිකුත් කර ඇති සම්පූර්ණ කඩයිම් ලකුණු ඇතුළත් පාසල් නාම ලේඛනය පහතින් දැක්වෙයි.

මෙවර සමාන්තර පන්ති 3 ක් හෝ ඊට වැඩි සමාන්තර පන්ති 2 ක් සඳහා හා සමාන්තර එක් පන්තියක් ලෙස තෙවිදිහකට කඩඉම් ලකුණු ප්‍රකාශයට පත්කර ඇත. ඒ අනුව සිසුන් වැඩි දෙනෙකුට ඉඩ සහිත පාසල් හා සීමිත ගණනකට ඉඩ සහිත පාසල් වෙන්කර ඇති අතර එමගින් පාසල් ශ්‍රේණිගත කිරීමේදී ව්‍යාකූල අදහසක් ඒම වළක්වා ඇත.