කොළඹ  පිටකොටුව වොක්ස්ෂෝල් වීදියේ ලී බඩු ගබඩාවක ගින්නක් හටගෙන තිබේ.
කොළඹ ගිනි නිවීම් සේවා
දෙපාර්තමේන්තුව සඳහන් කළේ, සේවා රථ 10 ක් පිටත් කර හැර ඇති බවයි. අද පෙරවරු 11 .30 ට පමණ ගින්න වාර්තා වී ඇත. මේ වනවිට ගින්න මැඩපැවැත්වීම සඳහා කටයුතු කරමින් සිටින බව ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.