ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ නැගී එන ක්‍රීඩක ධනංජය ද සිල්වා අද (3) යුග දිවියට පිවිසියා.
චාම් ලෙස පැවති විවාහ උත්සවයට පවුලේ හිතවතුන්
පමණක් එක්ව සිටියා.එළැඹෙන ඕස්ට්‍රෙලියානු හා නවසීලන්ත තරග සංචාරයට ඔහු අද රාත්‍රීයේම පිටත්වන්නට නියමිතය.










Loading posts...
Loading posts...