අද දින පාර්ලිමේන්තු රැස්වීම අතරවාරයේ රජයට සහාය
දැක්වීමට ශ්‍රිලනිප

මන්ත්‍රීවරුන් තිදෙනෙක් පැති මාරු කළහ. විජිත් විජිතමුනි සොයිසා,ලක්ස්මන් සෙනෙවිරත්න හා ඉන්දික බන්ඩාරනායක එම මන්ත්‍රීවරුන්ය.
ඒ අනුව සන්ධාන පිරිස 96 දක්වා අඩුවූ අතර එජාපයට සහය දෙන පිරිස 120 දක්වා ඉහළ ගොස් තිබේ.
විජිත් විජිතමුනි සොයිසා සිය පක්ෂ මාරුව සම්බන්ධ සංවේදී කතාවක් කළේය.
මහින්දට ගරු කරන නමුත් ඔහු වටා සිටින වෘකයින් හා සුනඛයින් සමග වැඩ කළ නොහැකි බව ඔහු කීය.