https://www.gossiplankanews.com/2018/12/2018-miss-world.html
යේ චීනයේදී පැවති 2018 ලෝක රූ රැජිණ අවසන් තරගයේදී මෙක්සිකෝ ජාතික නිරූපණ ශිල්පිනියක වන වෙනෙසා පොන්සේ ට කිරුළ හිමි විය. 26 හැවිරිදි ඇය ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ
උපාධිධාරිනියකි. නිරූපිකාවකට අමතරව ස්වේඡා සේවිකාවක ලෙස ද කටයුතු කරයි.
68 වන වරට පැවැත්වූ මෙවර තරගාවලියට රටවල් 118 ක් නියෝජනය විය.



මෙවර දෙවැනියා වූයේ තායිලන්තයේ තරගකාරියයි. අවසන් 5 දෙනා අතරට බෙලාරූස්,ජැමෙයිකා හා උගන්ඩාව නියෝජනය කළ තරගකාරියන් තේරිණි. ශ්‍රී ලංකාව නියෝජනය කළ තරගකාරිය වූ නාදියා ගියි කිසිදු තරග අංගයකින් ජයග්‍රහණය කළේ නැති අතර අවසන් 30 ට ඇතුළත්වූයේද නැත. කිරුළ දිනූ වෙනෙසාගේ ඡායාරූප එකතුවක් පහතින්
https://gallery.gossiplankanews.com/event/miss-world-2018.html