තුර්කිය පදනම් කරගෙන චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ

ලෝකය පුරා විකාශය වන TRT World නාලිකාව සිය 'නිවුස් මේකර්ස්' විශේෂාංගය සඳහා අද(3) තෝරාගෙන තිබුනේ 'අගමැතිවරු දෙදෙනෙකු නිසා ශ්‍රී ලංකාවේ අර්බුදයක් ' යන්නයි.
එහිදි ලංකාවේ පවතින දේශපාලන අර්බුදය විග්‍රහ කර තිබුනේ පහත පරිදිය.