ජාතික ඒකාබද්ධතා හා මුස්ලිම් ආගමික කටයුතු රාජ්‍ය ඇමති ලෙස ඒ.එච්.එම්. ෆවුසි මහතා අද උදෑසන ජනපති ඉදිරියේ දිවුරුම් දුන්නේය.