ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් නීන්දුවට ගරු කරමින් සියලු දෙනාම සාම කාමීව හැසිරෙන ලෙස හිටපු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.

එසේම බොහෝවිට

පාර්ලිමේන්තුව හෙට 14 දිනයේදී රැස්විමට ඉඩ ඇති බවත් ඔහු සඳහන් කළේය.

සියලුම දේශපාලන පාර්ශ්ව අද සිට පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය මුල්තැන දිය යුතු බවත් අධිකරණයේ ස්වාධීනත්වය මෙයින් පිළිඹිබු වී ඇති බවත් ඔහු මාධ්‍ය අමතමින් පැවැසීය.

 පාර්ලිමේන්තුව යලි රැස්වන දිනයේ මහින්ද රාජපක්ෂට සිය දේශපාලන බහුතරය උරගෑමේ අහිමිවූ අවස්ථාව යලි උදාවනු ඇත.