තමන් රජයට සහය දෙන බව එජාප ජාතික ලැයිස්තු  පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් 
රාජගිරිය සදහම් සෙවන

අසපුවේ පැවැති මාධ්‍ය හමුවකදී පවසා තිබේ.
ජනාධිපතිවරයා ගත් දේශපාලන තීන්දුව ඉතාමත් කාලෝචිත එකක් බව උන්වහන්සේ වැඩිදුරටත් ප්‍රකාශ කළ අතර එය වර්ණනා කරමින් එය ජනතාව අපේක්ෂා කළ තීරණයක් බව උන්වහන්සේ පවසා ඇත.
2014 වසරේ පොදු අපේක්ෂකයා එළි දක්වමින් මුලින්ම රාජිත මෛත්‍රී සමග මහින්ද ආණ්ඩුව විවේචනය කරමින් එලියට වැඩම කලේ පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ය.