Load more news >>

Latest News


Load more news >>

Advertisements

Trending

Advertisement

Gossip Lanka ලිපි ඔබේ Email ට



එජාප නායක රනිල් වික්‍රමසිංහගේ පුද්ගලික ජීවිතය විවේචනයට ලක්කරමින්
අද බත්තරමුල්ලේ

රැලියකදී ජනපති මෛත්‍රිපාල සිරිසේන'රනිල් වික්‍රමසිංහ මහතා සමනල ජීවිතයකට ඇතුළත් වුණා. ආණ්ඩුවේ තිරණ ගත්තේ රනිල් වික්‍රමසිංහ මහතා හා සමනල රැළයි. ' යනුවෙන් කතාවක්  කළේය. එය සිදු කර පැය කිහිපයක් ඇතුළත රනිල් වික්‍රමසිංහ සිය ට්විටර් ගිණුම ඔස්සේ ප්‍රතිචාර දක්වා තිබේ. එහි මෙසේ දැක්වේ.

'ජනාධිපති සිරිසේනට මා සමග ඇති පෞද්ගලික කාරණාවන් කුමක් වුවත්,  නීති විරෝධී හා සදාචාර විරෝධී ක්‍රියාවන් තුළින් ව්‍යවස්ථාව අවුලට පත්කර ඔහු තෝරාපත් කළ ජනතාව තමන් සන්තකයේ තබා ගෙන අනතුරේ හෙළීමට ඉඩ නොදිය යුතුය.'

මෛත්‍රීගේ සමණළ කතාව
පෙර ලිපිය මෙතැනින්









Load more news >>

Gossip Lanka Previous News

තවත් පුවත්

gossip lanka, gossiplankanews.com, gossiplanka, gosiplanka, gossiplankanews, gossiplanka.lk, gossiplanka.com,hiru,hirugossip,neth,neth gossip, sinhala, hot, sri lanka, wedding, rumours,facebook,lankanews, dehiwala, moratuwa, colombo, rajagiriya, kandy, galle, kurunegala, nugegoda, negombo, matara, anuradhapura,kalutara, gampaha, jaffna

Latest Side News


Load more news >>

clearnews.lk

Advertisement

Latest Picture Collections

Gossip Lanka Stats

Like Us on Facebook

Follow Us on Youtube & Twitter