Latest News


Load more news >>

Advertisements

Trending

Advertisement

Gossip Lanka ලිපි ඔබේ Email ට

https://www.gossiplankanews.com/2018/11/moragahakanda-president.html
ඩිනම් මහවැලි සංවර්ධන ව්‍යාපාරයේ අවසන් වාරි ව්‍යාපෘතිය වන මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු ජනාධීපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ ඉදිරිපිටදී අද(30) පෙරවරු 11 ට පමණ
විවෘත කිරීම සිදුකෙරිණි.

ජනාධිපති  බිරිය හා ජනපති පුත් දහම් සිරිසේනද චාරිකාවට එක්ව සිටියහ.
මොරගහකන්ද ජලාශයේ උපරිම ජල මටට්ටම සම්පූර්ණ වීමත් සමග ජලාශයේ වාන් දොරටු පහෙන් අඹන් ගඟට ජලාශ මුදා හරින ලදී.
(නාඋල  - ඉන්දික අරුණ කුමාර)
















>











Load more news >>

Gossip Lanka Previous News

Latest Side News


Load more news >>

Advertisement

Latest Picture Collections

Gossip Lanka Stats

Like Us on Facebook

Follow Us on Youtube & Twitter