පාර්ලිමේන්තුවේ පැවති කලබලය අතරතුර මහින්ද රාජපක්ෂ අගමැතිවරයා සමග කිසියම් අදහසක්
හුවමාරුකරගන්නට

උත්සාහ දැරූ හිටපු ඇමති චම්පික රණවක මහින්ද බලා සිටියදීම තල්ලු කර එළවා දමන්නට ලොහාන් රත්වත්තේ උත්සාහ කළේය. මහින්ද රාජපක්ෂගේ මද්දුම පුත් යෝෂිත විවාහ වීමට අපේක්ෂාවෙන් සිටින්නේ ලොහාන්ගේ දියණිය වන යොහානා සමගිනි.