සිය පියා වන ලසන්ත වික්‍රමතුංග ඝාතනය ඇතුළු අපරාධ රැසක් ගැන පරීක්ෂන මෙහෙයවූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරීක්ෂක නිශාන්ත සිල්වා මහතා පසුගිය 18 වන දින ජනපතිගේ අනුදැනුම මත සේවා
ස්ථාන මාරුවකට

ලක්කර පරීක්ෂණ වලින් ඉවත් කළේ මහින්ද ජනපතිට උපන්දින තෑග්ගක් ලබාදීමටදැයි විමසමින් ලසන්තගේ දියණිය අහිම්සා ජනපති මෛත්‍රිපාල සිරිසේන වෙත දීර්ඝ ලිපියක් යොමු කර තිබේ.

අද 20 වන විට මෙම මාරුව පොලිස් කොමිසම මැදිහත්වී පොලිස්පතිවරයා විසින් අවලංගු කර තිබෙන අතර මෙම ලිපිය යොමු කර ඇත්තේ ඊට පෙරයි.