තවත් කැබිනට් අමාත්‍යවරුන් තිදෙනෙකු අද සවස ජනපති ලේකම් කාර්යාලයේදී
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන

ඉදිරියේදී දිවුරුම් දුන්නා.
ඒ අය පහත පරිදිය.
චමල් රාජපක්ෂ- සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය
පවිත්‍රා වන්නිආරච්චි - ඛනිජ තෙල් සම්පත් රාජ්‍ය අමාත්‍යවරිය
එස්. බී. දිසානායක -මහාමාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍ය