Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Latest News

Follow Us on Youtube & Twitter

Advertisements

Trending

Advertisement

Gossip Lanka ලිපි ඔබේ Email ට ගෙන්වාගන්න

https://www.gossiplankanews.com/2018/11/7-karu-president.html#more

ට දේශපාලන වශයෙන් අස්ථාවර බව යම් හෙයකින් අග විනිසුරුවරයා පිළිගතහොත් ජනාධිපතිධූරයද
කතානායකවරයාට දැරිය හැකි ප්‍රතිපාදන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අන්තර්ගත බව
පාර්ලිමේන්තු මන්ත්‍රි වජිර අබේවර්ධන පවසනවා.


ඊයේ පැවති මාධ්‍ය හමුවකදි මේ පිළිබඳව අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ රටේ අරාජික නායකත්වයක් ඇති වුවහොත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 37 (2) වගන්තිය යටතේ කතානායකවරයාට ඒ සම්බන්ධයෙන් අගවිනිසුරු වෙත ලිඛිතව දන්වා යැවිය හැකි බවත් අගවිනිසුරුවරයා එය පිළිගතහොත් ජනාධිපතිධූරයද කතානායකට හිමිවන බවත් ය.

අගවිනිසුරුවරයා රට අරාජික වීමට හේතු විමසා බැලීමෙදි චේතනාන්විතව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය වීමක් සිදුවී ඇත්දැයි යන්න විමසා බලන බව මෙහිදි සඳහන් කළ මන්ත්‍රිවරයා ලබන 7 වෙනිදා ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව අනුව එය තිරණය වන බවත් සඳහන් කර සිටියා.












Gossip Lanka Previous News

තවත් පුවත්

gossip lanka, gossiplankanews.com, gossiplanka, gosiplanka, gossiplankanews, gossiplanka.lk, gossiplanka.com,hiru,hirugossip,neth,neth gossip, sinhala, hot, sri lanka, wedding, rumours,facebook,lankanews, dehiwala, moratuwa, colombo, rajagiriya, kandy, galle, kurunegala, nugegoda, negombo, matara, anuradhapura,kalutara, gampaha, jaffna

Gossip Lanka Side News

Like Us on Facebook

Advertisement

Latest Picture Collections

Gossip Lanka Stats