ටොයෝටා කොරොල්ලා KE10 සිට KE55 දක්වා මාදිලියේ මෝටර් රථ හිමියන් එකතුවී පවත්වායන සංගමය සිය 4වන රැළිය පසුගියදා බණ්ඩාරගම වෑවිටදී පවත්වනු ලැබුවා.එයට දිවයිනේ නන් දෙසින් පැරණි කොරොල්ලා මෝටර් රථ හිමිකරැවන් 50කට ආසන්න පිරිසක් එක්ව සිටියා.
https://gallery.gossiplankanews.com/event/toyota-ke10-ke55-rally-at-bandaragama.html
Pix By -Suresh Fernando