දක්ෂිණ අධිවේගී මාර්ගයේ 22 කිලෝමීටර් කනුව ආසන්නයේදී කොට්ටාව දෙසට ධාවනය වූ ලොරි රථයක්
අනතුරකට ලක්විය.

අනතුරින් තුවාල ලැබූ පුද්ගලයෙක් නාගොඩ රෝහලට ඇතුලත් කර ඇති අතර මෝටර් රථ ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ ආරක්ෂක වැටේ ගැටීමෙන්.
එම අනතුර සිදුව තිබූ අයුරු පහතින්.