අද සන්ධ්‍යා කාලයේ මතුවූ දේශපාලන පෙරළියෙන් පසු ජාතික රූපවාහිනියේ විකාශන කටයුතු රාත්‍රී 10.38
වනවිට නවතා දමා තිබේ. අද දින

විකාශය කරන්නට නියමිත රාත්‍රී වැඩසටහන් සියල්ල නවතා තිබෙන අතර ලොතරැයි දිනුම් ඇදීමෙන් පසු වෙළෙඳ වැඩසටහන් අහවරවූ නිසාදෝ රාත්‍රී වැඩසටහන් නවතා ඇත,
දේශපාලන බල පෙරළි සමග ජාතික රූපවාහිනිය ඇතුළු රජයේ ආයතන වල ඉදිරියේදී වෙනස්කම් සිදුවීමට ඉඩ පවතී.

මේ අතර අද රාත්‍රී ජාතික රූපවාහිනියට පැමිණ විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට සිටි එජාප නායකයෙකුගේ ප්‍රශ්නයක් මත
මේ ආකාරයට විකාහය අත්හිටවූ බවට ආරංචි පවතී.
චතුර සේනාරත්න මන්ත්‍රීවරයා රූපවාහිනී පරිශ්‍රයට පැමිනි අවස්තාවක අසභ්‍ය වචනයෙන් කෑගසමින් එළවා දමන වීඩියෝවක්ද සමාජ මාධ්‍ය තුළ පැතිර පවතී.
එය පහතින්