Home
English
About
Advertising
YT
FB
X
Contact
සිංහල
ENGLISH
தமிழ்
Ad Code
Latest News
Advertisement
Home
News
එජාපයේ ආනන්ද අලුත්ගමගේ මහින්ද සමග
එජාපයේ ආනන්ද අලුත්ගමගේ මහින්ද සමග
October 26, 2018
මහින්ද රාජපක්‍ෂ මහතා සමග එක්ව කටයුතු කිරීමට එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආනන්ද
අලුත්ගමගේ මහතා තිරණය කර තිබෙයි.
ඒ අනුව අද රාත්‍රියේ මහින්ද රාජපක්‍ෂ මහතාගේ නිල නිවස වෙත ගොස් ඔහු මුණ ගැසීමෙන් පසු ආනන්ද අලුත්ගමගේ
කියා සිටියේ එක්සත් ජාතික පක්‍ෂයේ විශාල පිරිසක් මහින්ද නව ආණ්ඩුව සමගින් එක්වීමට සූදානම් බවකි.
අගමැති මන්දිරයේදී පැවති හමුව සදහා එජාප මන්ත‍්‍රිවරුන් විශාල පිරිසක් සහභාගී නොවූ බවද ඔහු සදහන් කලේය.
𝔾𝕠𝕤𝕤𝕚𝕡 𝕃𝕒𝕟𝕜𝕒 ℕ𝕖𝕨𝕤
- by Yathura Media Networks (Pvt) Ltd
✉️ editor@gossiplankanews.com
News
Side
ꜱʜᴀʀᴇ ᴡɪᴛʜ:
Print Article
ʀᴇᴄᴏᴍᴇɴᴅᴇᴅ
ඔබේ ප්රතිචාරය කුමක්ද?
Loading posts...
ʀᴇᴄᴇɴᴛ ɴᴇᴡꜱ
Recent Posts
5/recent/post-list
Loading posts...
5/recent2/post-list
7/recent3/post-list
8/recent4/post-list
Load More News
Close Menu
//]]>