හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ශ්‍රී ලංකාවේ
නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමෙන් පසු

සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ සටහනක් තබා ඇත.

ඔහු එහි සටහන් කොට ඇත්තේ “මාතෘභූමිය වෙනුවෙන්… ඔබ වෙනුවෙන්” යනුවෙනි.