Home
English
About
Advertising
YT
FB
X
Contact
සිංහල
ENGLISH
தமிழ்
Ad Code
Latest News
Advertisement
Home
Mag
චීන තානාපති මහින්දගේ නිවසේ
චීන තානාපති මහින්දගේ නිවසේ
October 27, 2018
ඊයේ නව අගමැති ලෙස දිවුරුම් දුන් මහින්ද රාජපක්‍ෂ මහතාට මුලින්ම සිය සතුට විශේෂ ලෙස
පිරිනැමීමට කටයුතු කර ඇත්තේ චීන රජයයි.
කොළඹ සිටින චීන තානාපති සී යුආන් මහතා චීන ජනාධිපති ෂී ජින් පින් මහතාගේ සුබ පැතුම් සමග මහින්ද රාජපක්‍ෂ මහතා මුණ ගැසිමට ඔහුගේ විජේරාම නිවසට පැමිණ තිබෙන අතර සුබ පැතුම් එක් කළ අවස්තාවේ ඡායාරූප පහත පළවේ.
මහින්ද රාජපක්ෂ ජනපති සමයේ චීනය සමග ව්‍යාපෘති රැසකට දායක වූයේය.
𝔾𝕠𝕤𝕤𝕚𝕡 𝕃𝕒𝕟𝕜𝕒 ℕ𝕖𝕨𝕤
- by Yathura Media Networks (Pvt) Ltd
✉️ editor@gossiplankanews.com
Mag
Side
ꜱʜᴀʀᴇ ᴡɪᴛʜ:
Print Article
ʀᴇᴄᴏᴍᴇɴᴅᴇᴅ
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Loading posts...
ʀᴇᴄᴇɴᴛ ɴᴇᴡꜱ
Recent Posts
5/recent/post-list
Loading posts...
5/recent2/post-list
7/recent3/post-list
8/recent4/post-list
Load More News
Close Menu
//]]>