විවාහක රූ රැජිණ කිරුළට මිලියන 30 ක කිරුළක්
 ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ තරගයෙහි මූලික වටයේ තරගය ඊයේ පැවැත්වුණා. මිලියන 30 ක් වටිනා කිරුළක් පිරිනමන්නට නියමිත අවසන් තරගය ලබන සැප්තැම්බර් 30 වනදා පවත්වන්නට නියමිතය. මෙය ජයගන්නා තරගකාරියට ලෝක විවාහක රූ රැජිණ තරගය නියෝජනයට අවස්ථාව හිමිවේ.
https://gallery.gossiplankanews.com/event/mrs-sri-lanka-for-world-2018-preliminary-round.html
Pix By -Indika Prabath Weerasinghe