Home
English
About
Advertising
YT
FB
X
Contact
සිංහල
ENGLISH
தமிழ்
Ad Code
Latest News
Advertisement
Home
News
සිර දඬුවම ඉවරවෙනතුරු රැවුල නොකපමී යැයි තීරණය කළ ඥාණසාර හිමි
සිර දඬුවම ඉවරවෙනතුරු රැවුල නොකපමී යැයි තීරණය කළ ඥාණසාර හිමි
September 26, 2018
අ
ධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත වසර 6 ක සිර දඩුවම් විඳිමින් සිටින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් තමන්වහන්සේට එරෙහිව ක්‍රියාත්මක සිර දඬුවම අවසන්වන තෙක් රැවුල වැවීමට තීරණය කර තිබේ. උන්වහන්සේ
වෛද්‍ය පරීක්ෂණ කිහිපයක් සඳහා පෙනී සිටීමට ඊයේ (25දා) බන්ධනාගාර රෝහලේ සිට ශ්‍රී ජයවර්ධනපුර රෝහලට වැඩමකරවනු ලැබූ අවස්ථාවේ හිතවත් භික්ෂූන් වහන්සේලා ඉදිරියේ තවමත් වැඩෙමින් පවතින රැවුල සමග උන්වහන්සේ ඡායාරූපයට නැගුණේ මේ ආකාරයටයි.
𝔾𝕠𝕤𝕤𝕚𝕡 𝕃𝕒𝕟𝕜𝕒 ℕ𝕖𝕨𝕤
- by Yathura Media Networks (Pvt) Ltd
✉️ editor@gossiplankanews.com
News
Side
ꜱʜᴀʀᴇ ᴡɪᴛʜ:
Print Article
ʀᴇᴄᴏᴍᴇɴᴅᴇᴅ
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Loading posts...
ʀᴇᴄᴇɴᴛ ɴᴇᴡꜱ
Recent Posts
5/recent/post-list
Loading posts...
5/recent2/post-list
7/recent3/post-list
8/recent4/post-list
Load More News
Close Menu
//]]>