Home
English
About
Advertising
YT
FB
X
Contact
සිංහල
ENGLISH
தமிழ்
Ad Code
Latest News
Advertisement
Home
News
වැල්ලවායේ ත්රිරෝද රථ අනතුර CCTV
වැල්ලවායේ ත්රිරෝද රථ අනතුර CCTV
September 12, 2018
වැල්ලවාය තණමල්විල ප්‍රධාන මාර්ගයේ යාලබෝව ප්‍රදේශයේ දී ඊයේ (11) පස්වරුවේ සිදු වූ අනතුරකින් පුද්ගලයකු ජීවිතක්ෂයට පත් වී තවත් කාන්තාවක් බරපතළ තුවාල ලැබුවා.
මාර්ගය අසළ නවතා තිබූ ලොරි රථයක පිටුපස තණමල්විල දෙස සිට වැල්ලවාය දෙසට ධාවනය වූ තිරෝද රථයක් ගැටීමෙන් ත්‍රීරෝද රථ රියදුරු මියගොස් ඔහුගේ බිරිද බරපතළ තුවාල ලබා ඇත.
මෙලෙස මියගොස් ඇත්තේ 65 හැවිරිදි පුද්ගලයෙකි.
𝔾𝕠𝕤𝕤𝕚𝕡 𝕃𝕒𝕟𝕜𝕒 ℕ𝕖𝕨𝕤
:(2008-2026)
✉️ editor@gossiplankanews.com
News
Side
ꜱʜᴀʀᴇ ᴡɪᴛʜ:
Print Article
ගොසිප් ලංකා ප්රවෘත්ති WhatsApp ඔස්සේ
ලබාගැනීමට මෙතැනින් සමූහයට එක්වන්න
ʀᴇᴄᴏᴍᴇɴᴅᴇᴅ
Loading posts...
ʀᴇᴄᴇɴᴛ ɴᴇᴡꜱ
Recent Posts
8/recent/post-list
Loading posts...
5/recent2/post-list
5/recent3/post-list
5/recent4/post-list
Load More News
Close Menu