Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Latest News

Advertisements

Trending

Advertisement

Gossip Lanka ලිපි ඔබේ Email ට ගෙන්වාගන්න

https://www.gossiplankanews.com/2018/09/asian-netball-victory-sri-lanka-2018.html#more
වසන් මහා තරගයෙදි සත්කාරක සිංගප්පුරු කණ්ඩායම ගෝල 69-50ක් ලෙස පරාජයට පත් කරමින් 11 වන ආසියානු දැල් පන්දු ශූරතාවය දිනා ගැනීමට ශ්‍රී ලංකාව අද 9 සමත් විය.
 සිය මවුරටේදී තමන්ගේම රසිකයන් ඉදිරියේ


ප්‍රබල සිංගප්පුරූ කණ්ඩායම අන්ත අසරණ කළ ශ්‍රී ලාංකික ක්‍රීඩිකාවන් ශූරතාවය දිනා ගත්තා.. ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ඉමහත් මෙහෙවරක් කරමින් ශූරතාවය දිනා ගැනීමට දායකත්වයක් ලබා දුන්නේ ලොව උසම නෙට්බෝල් ක්‍රීඩිකාව වන තර්ජනි ශිවලිංගම්ය.
 අවසන් වරට ආසියානු දැල් පන්දු ශූරතාවක් ලංකාව දිනා ගත්තේ 2009 වසරේදීයි. මේ දක්වා පවත්වා ඇති ආසියානු දැල් පන්දු ශූරතා තරගාවලි 11 න් අවස්ථා 9 කදීම  ලංකාව අවසන් මහා තරගයට පිවිසී තිබීමත් විශේෂත්වයකි.


















Gossip Lanka Previous News

තවත් පුවත්

gossip lanka, gossiplankanews.com, gossiplanka, gosiplanka, gossiplankanews, gossiplanka.lk, gossiplanka.com,hiru,hirugossip,neth,neth gossip, sinhala, hot, sri lanka, wedding, rumours,facebook,lankanews, dehiwala, moratuwa, colombo, rajagiriya, kandy, galle, kurunegala, nugegoda, negombo, matara, anuradhapura,kalutara, gampaha, jaffna

Hot Political

Gossip Lanka Videos

Advertisement

Latest Picture Collections

Gossip Lanka Stats

Like Us on Facebook

Follow Us on Youtube & Twitter