
ගනිමින් තිබූ එම
ප්‍රදේශයේ තරුණයන් පිරිසකගේ දැනුම්දීමකට අනුව හසලක පොලිස් නිලධාරීන් හා ජල බවුසරය එම ස්ථානයට ළඟා වී ඇති අතර හසලක පොලිසියේ මැදිහත්වීමෙන් කඩිනමින් මාර්ගයට කඩා වැටුණු ගස කපා ඉවත් කර මාර්ගයේ අවහිරතාව ඉවත් කෙරිණි.
-රංජිත් කරුණාවීර-

Loading posts...
Loading posts...